The inaugural workshop of a program series organized by the Commission to Investigate Allegations of Bribery or Corruption, in collaboration with the Ministry of Public Administration, Provincial Councils, and Local Government, was held on August 28 at the Western Provincial Council Auditorium in Battaramulla.
ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) - 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
තම ප්‍රධානතම කාර්යභාරය වන “නියාමන” කාර්ය නිසියාකාරව සිදුකිරීමට නම් පවතින නීති රාමු තුළ කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී
විනිමය පත්ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 79 ව්යවස්ථාව ප්රකාරව ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඊයේ ( 15) සිය සහතිකය සටහන් කළේය.
ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා තේරී පත්විය.
(ආචාර්ය) හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් 2025.08.21 දින රැස්වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය ලබා දී ඇත.
ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද වික්‍රමසිංහ මහතා දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ අතර ඔහු පැමිණි පසු පවත්වන ලද වෛද්‍ය පරීක්ෂණවලින් පසුව ඔහුව රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
ජාතික විගණන කාර්යාලයේ 2026 වසර සඳහා වූ අයවැය ඇස්තමේන්තුව පසුගියදා (19) රැස්වූ මුදල් කාරක සභාවේ දී සළකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ යෝජනා සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමතිය හිමිවිය. 2018 අංක 19 දරන විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව මෙම සළකා බැලීම සිදුවිය.
2014 -2017 කාලය තුළ සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමති වෙත අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රු. 7,730, 262ක් වැඩිපුර ගෙවා ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වේ .
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.
Page 5 of 551