Thursday, August 27, 2026
Follow Us
Political

The United National Party (UNP) yesterday expressed concern over the recent appointment of the “Presidential Task Force (PTF) to build a secure country, disciplined, virtuous and lawful society” through an Extraordinary Gazette on 2 June.

Political

පසුගිය ජනාධිපතිවරණයේදී අනුගමනය කළ ප්‍රතිපත්ති තව දුරටත් අනුගමනය කළ හොත් එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය ද පරාජයට පත් වන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (08) පැවැති වෘත්තීය සමිති නියෝජිත හමුවේදී පැවැසීය.

Political

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මානසික ආබාධයකට ලක් වූ අයකුගේ හැසිරීමක් පෙන්නුම් කරන බවත් ඔහු අවසන් වශයෙන් මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලූවට ලක්කොට ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

Political

The Samagi Jana Balawegaya (SJB) yesterday expressed concerns about creeping militarisation by the Government through the recently appointed Presidential Task Forces.

Political

A request filed by the Samagi Jana Balawegaya (SJB) General-Secretary, Ranjith Madduma Bandara has been rejected by the Colombo District Court yesterday (08).

Political

”මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස රත්නජීවන් හූල්ට පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි ප‍්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේදී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්. කොටින්ගේ සැඟවුණු මහමොළය ලෙස සමහරු හඳුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.

Political

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ මනාප අංක මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said they anticipate a written response from the Election Commission (EC) regarding their complaint about Prof. Ratnajeevan Hoole’s controversial statement in Jaffna.

Political

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද (08) පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන්.

Political

හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

Political

The Janatha Vimukthi Peramuna (JVP) yesterday wrote to President’s Secretary Dr. P.B. Jayasundera demanding the Government clarify its stance regarding the $ 480 million Millennium Challenge Corporation (MCC) grant and whether it will be signed by this administration.

Political

Former Minister of Finance Mangala Samaraweera today called for the fast-tracking of signing Millennium Challenge Corporation (MCC) Agreement, establishment of robust fiscal rules, and structural reforms of state-owned enterprises in order to overcome what he called the worst economic crisis since independence.

Political

අද (2020-06-09) සිට තමා “මන්ත්රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බව හිටපු මුදල් අමාත්ය මංගල සමරවීර මහතා දැනුම් දී සිටියි.

Political

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අද(08) යළි නොතීසි නිකුත් කළේය.

Political

United National Party (UNP) leader Ranil Wickremesinghe yesterday criticised the Government for mismanaging the COVID-19 outbreak, faulting them for not scaling-up testing fast enough, failing to distribute adequate protection gear to Navy and Army frontline personnel, and failing to be adequately transparent on the development of the outbreak. Wickremesinghe made the allegations while addressing a group of UNP representatives from the Galle District at the party headquarters yesterday. “The Government has only conducted about 690 PCR tests a day since 18 February,” Wickremesinghe stated, pointing out that the Opposition had repeatedly called for the Government to increase the number of PCR tests to detect COVID-19 and guard against community spread. Wickremesinghe stressed he had requested the Government to increase PCR testing and had made his stance clear at the first All Party Leaders meeting in March. The former Prime Minister said that the UNP, like many other Opposition parties worldwide, had given the Government the support it needs to deal with COVID-19 outbreak.

Political

තමන්ට සහාය දෙන පාර්ලිමේන්තුවක් නොතිබීම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයෙන් 10%ක් දැනටමත් නිකරුණේ නාස්වී ගොස් අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (08) පැවැත්වෙනවා.

Political

ආණ්ඩුව තුවක්කු වලින් රටේ ප්‍රශ්න විසඳීමට උත්සාහ කළත් එසේ කළ නොහැකි බවත් දැන් රටට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රශ්න සඳහා විද්‍යාත්මකව විසඳුම් සෙවිය හැකි පාලනයක් බවත් සමගි ජබ බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පවසයි.