සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස තවමත් එක්සත් ජාතික පාක්ෂිකයන් බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා තවමත් සජිත් ප්‍රේමදාස මහතා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතා පවසනවා.
The Janatha Vimukthi Peramuna (JVP) yesterday called on the Election Commission (EC) to place the highest priority on the current COVID-19 outbreak situation and hold the elections only under a very virus-controlled situation.
මැතිවරණ කොමිසම අද (03) දිනයේ මැතිවරණය පවත් වන දිනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු සිට මැතිවරණ සැලසුම් සකස් කරන බව දේශපාලන පක්‍ෂ පවසනවා.
කොවිඩ් පොකුරු මතු වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක නොපවත්වා කොටස් වශයෙන් පැවැත්වීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
Former President Maithripala Sirisena was yesterday optimistic of winning more seats at the upcoming Parliamentary Elections due to a “non-existent” Opposition but stopped short of saying a two-thirds majority may be in the bag for the coalition.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said the Supreme Court’s decision has protected the people’s franchise and welcomed Parliamentary Elections being held as soon as possible.
Ceylon Workers Congress (CWC) member Jeewan Thondaman, son of late Arumugam Thondaman, signed nomination papers yesterday to contest the Parliamentary election.
The United National Party (UNP) yesterday obtained an interim order from the District Court of Colombo preventing two of the Samagi Jana Balawegaya (SJB) members from accessing funds of a plantation union.
The Samagi Jana Balawegaya (SJB) yesterday said their primary aim of protecting the public’s wellbeing had been met by the outcome of the Supreme Court’s decision yesterday, and the party was ready to face the Parliamentary Election, provided public health concerns were adequately addressed first.
The Elections Commission will take a mock poll on Sunday at a selected location as a move to determine the actual time required for the conduct of real polls in accordance with the guidelines stipulated by health authorities, an official said.
“හිතෙන හිතෙන කොළේ අත්සන් කළත් මෛත්‍රිපාල සිරිසේනට දවස් තුනකින් අත්සන් 21000ක් තියන්න බැහැ..” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (02 වැනිදා) ප්‍රකාශ කළාය.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානයට යොමු වී ඇති බව වාර්තා වෙයි.
South Asian governments should strengthen their market economies by protecting the private sector, improving ease of doing business, and look to Asia as a market place to reduce the COVID-19 impact, United National Party (UNP) leader Ranil Wickremesinghe said this week.
මහජන ඡන්දයෙන් තෝරාපත් කරගත් තමා කිසිදු ආකාරයකින් නගරාධිපති තනතුරෙන් ඉවත් කළ නොහැකි බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක ‘අරුණ’ට පැවසුවාය.
සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වලට අනුකුලව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් හැකි ඉක්මණින් ඡන්ද විමසීම පැවැත්වීමට කමිෂන් සභාව බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.
එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අත්පත් කරගන්නා බවත් එය ඉර හඳ මෙන් විශ්වාස බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අභාවය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ පුරප්පාඩුව සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කරන්නැයි ඉල්ලා අදාල දේශපාලන පක්ෂය වෙත අද ලිපියක් යොමු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
Attorney Misbha Sathar has been appointed as the Treasurer of the United National Party (UNP).
Page 391 of 553