එක්සත් ජාතික පක්ෂයේ දෙදහස් හාරසියයක් (2400) පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී වැඩි වගකීම් ප්‍රමාණයක් ලබාදී පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.
හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාළව 2019 .11.07 දින හදිසියේ අත්සන් කළ අතිරේක බදු ගිවිසුමක් මගින් තම සංස්ථාවට රුපියල් කෝටි 40කට අධික පාඩුවක් සිදුකර ඇති බවට පෙරේදා (03) පොලිස්පතිවරයා වෙත ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අත්පත් කරගන්නා බවත් එය ඉර හඳ මෙන් විශ්වාස බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඇමරිකාව විසින් කොරෝනා බෝ කර ශ්‍රී ලංකාවට එයි දැයි සැක සහිත බව හිටපු ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස තවමත් එක්සත් ජාතික පාක්ෂිකයන් බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා තවමත් සජිත් ප්‍රේමදාස මහතා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතා පවසනවා.
The Janatha Vimukthi Peramuna (JVP) yesterday called on the Election Commission (EC) to place the highest priority on the current COVID-19 outbreak situation and hold the elections only under a very virus-controlled situation.
කුඩු කාරයින් සහ පාතාලය මර්ධනය කිරීම සඳහා කාර්ය සාධක බලඇනියක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව විවේචනය කරමින් හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ ඒ මඟින් රාජ්‍ය සේවය හමුදාකරණය කරන බවය.
කොවිඩ් පොකුරු මතු වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක නොපවත්වා කොටස් වශයෙන් පැවැත්වීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
Former President Maithripala Sirisena was yesterday optimistic of winning more seats at the upcoming Parliamentary Elections due to a “non-existent” Opposition but stopped short of saying a two-thirds majority may be in the bag for the coalition.
මහමැතිවරණය අගෝස්තු මස අගභාගයේ හෝ එයිනුත් එපිට දිනයක පැවැත්වීමට සිදුවනු ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
Ceylon Workers Congress (CWC) member Jeewan Thondaman, son of late Arumugam Thondaman, signed nomination papers yesterday to contest the Parliamentary election.
The United National Party (UNP) yesterday obtained an interim order from the District Court of Colombo preventing two of the Samagi Jana Balawegaya (SJB) members from accessing funds of a plantation union.
මහ මැතිවරයට සූදානම් වීමට පෙර පවත්වන පෙරහුරු මැතිවරණය හෙට (ඉරිදා) ගාල්ල, මාතර හෝ කළුතර දිස්ත්‍රිකවලින් එකක පැවැත්වීට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් කීය.
The Elections Commission will take a mock poll on Sunday at a selected location as a move to determine the actual time required for the conduct of real polls in accordance with the guidelines stipulated by health authorities, an official said.
“හිතෙන හිතෙන කොළේ අත්සන් කළත් මෛත්‍රිපාල සිරිසේනට දවස් තුනකින් අත්සන් 21000ක් තියන්න බැහැ..” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (02 වැනිදා) ප්‍රකාශ කළාය.
අමරිකානු රාජතාන්ත‍්‍රික නිලධාරියකු කටුනායක ගුවන් තොටුපලේ දී පී සී ආර් පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කළ බවට වන වාර්තා සම්බන්ධයෙන් කණගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
South Asian governments should strengthen their market economies by protecting the private sector, improving ease of doing business, and look to Asia as a market place to reduce the COVID-19 impact, United National Party (UNP) leader Ranil Wickremesinghe said this week.
මහජන ඡන්දයෙන් තෝරාපත් කරගත් තමා කිසිදු ආකාරයකින් නගරාධිපති තනතුරෙන් ඉවත් කළ නොහැකි බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක ‘අරුණ’ට පැවසුවාය.
Page 393 of 555