Friday, November 07, 2025
Follow Us
Political

Highlighting the need to appoint a committee of professionals to investigate the incident involving State Minister Lohan Ratwatte, the March 12 Movement today urged Sri Lanka Podujana Peramuna (SLPP) to suspend his party membership and probe his anti-disciplinary actions.

Political

Samagi Jana Balawegya (SJB) MP Manusha Nanayakkara has been summoned to the CID today.

Political

විශාලතම ජාතික සම්පතක් වූ කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව අත්සන් තබා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා. මෙවැනි විශාල සම්පතක් රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වියයුතු බව පෙන්වා දෙන ජවිපෙ නායකයා පවසන්නේ එය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බවයි.

Political

සුරාසැල් විවෘත කිරීම සඳහා ගෙනඇති තීන්දුව පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කොවිඩ් මර්දන කමිටුව හෝ ආණ්ඩුව හෝ එවැනි තීරණයක් නොගත් බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

Political

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස්වලින් රජයට අයත් 40%ක් කොටස් විකිණීමට සහ ස්වභාවික ද්‍රව වායු සැපයීමට අදාළව රජය ඇමරිකානු සමාගමක් සමග පසුගිය 17 වනදා රාත්‍රී 12.06 ට ගිවිසුමක් අත්සන් කර ඇති බවත් පවතින කොවිඩ් තත්වය හමුවේ පනවා ඇති ඇඳිරි නීතිය භාවිතා කරමින් සියල්ල ගුහාගත කර රජය රටට අහිතකර තීන්දු ගනිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Political

යළිත් වරක් පිස්සු නටන්නට පටන් ගත් ලොහාන්

Political

රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිද්දී සුරාසැල් විවෘත කිරීම සුදුසු නැති බව ඕනෑම තකතීරුවෙකුට වුවද තේරුම් යන බවත් බාලාංශ පන්තියක ළමයෙකුවත් මෙවැනි මෝඩ තීරණ නොගන්නා බවත් පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

Political

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ප්‍රධාන චරිත කවුරුන්ද යන්න මෙතෙක් හෙළිකර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

Political

Samagi Jana Balawegaya General Secretary - Ranjith Maddumabandara says that the government's decision to allow to assemble vehicles in the country, is a corrupt racket.

Political

සිස්ටම් චේන්ජ් එකක් ගැන කියමින් බලයට පත්වුවද වත්මන් රජය සිදු කරමින් සිටින්නේ වංචා දූෂණ පිටුදැකීමට කටයුතු කිරීම වෙනුවට සුපුරුදු පරිදු වංචා දූෂණ හෙළිදරව් කරන පුද්ගලයින් දඩයම් කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Political

සමගි ජන බලවේගය විසින් දෙසතියකට වරක් නිකුත් කරන "බලවේගය" විද්‍යුත් පුවත්පත ( e - papaer ) එළිදැක්වීම ඊයේ (18) සිදුකෙරිණි.

සිය පක්ෂයේ දේශපාලන දැක්ම සහ ප්‍රතිපත්ති ගම්මට්ටමේ, බිම්මටමේ ජනතාව කරා ගෙනයාමේ අරමුණින් යුතුව මෙම ඊ පුවත්පත සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී මෙය මුද්‍රිත පුවත්පතක් වශයෙන් ද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මෙම පුවත්පත සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ උපසභාපති ඉමිටියාස් බාකීර් මාකර් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත.

"බලවේගය" ඊ පුවත්පත සහ එහි වෙබ් අඩවිය වෙත පහත සබැඳියෙන් යා හැකිය.

බලවේගය

(LNW)

Political

පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා ද සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Political

පොලිසියට හොට දැම්ම මන්ත්‍රීට ඇමතිගෙන් ගුටි

Political

චෝදනා එල්ල වූ රාජ්‍ය ඇමතිවරයෙකු තනතුරින් ඉල්ලා අස් වූ පළමු වතාව ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම බවත්, වත්මන් රජය විනයගරුක රජයක් බව ඉන් පෙන්වා දී ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

Political

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

Political

The 62nd commemoration of the late S.W.R.D. Bandaranaike will not be held on Sep. 26 this year, in the wake of Covid-19, Ms. Chandrika Bandaranaike Kumaratunga and her elder sister - Sunethra Bandaranaike says.

Political

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ගැටලු ගණනාවකට විසඳුම් ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතිහාසයේ අඳුරුතම යුගයකට මුහුණ දී සිටින බවද විපක්ෂ නායකයා පවසනවා.

Political

මාධ්‍ය හමුවක් කැඳවමින් සිය පක්ෂයේම කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු විවේචනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.