Saturday, July 18, 2026
Follow Us
Political

වත්මන් අර්බුදයට විසදුමක් සෙවීමට උත්සහයක් හෝ දරන්නේ මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

Political

සමගි ජන බලවේගය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නමක් යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. 05 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

Political

මේ ජනාධිපති හෝ අගමැති යටතේ රට ගොඩනගන්න බැරි බවත් මේ යන්නේ ආලෝකය වෙනුවට අන්දකාරය වෙත බවත් එබැවින්, අලුත් ආණ්ඩුවක් හදන්න ජනතාවට ඉඩ දෙන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.

Political

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් යෝජනා දෙකක්

Political

නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කිරීම අද දිනයේ සිදුවනවා. මීට පෙර ප්‍රකාශ කෙරුණේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පළමු කාර්යය ලෙස නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත්කර ගනු ඇති බවයි. කෙසේවෙතත් ඊයේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ නියෝජ්‍ය කතානායක ධුරය සදහා ඡන්ද විමසීමක් අද දිනයේ පැවැත්වෙන බවයි.

Political

ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළිගෙන නෑ

Political

ඒ 10,000 වැඩි කළ නිසා තමයි අදත් මිනිස්සු ජීවත් වෙන්නේ

Political

අග්‍රාමාත්‍යවරයා ඉවත් වන තුරු ජාතික ආණ්ඩුව බිහිනොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. මේ හේතුවෙන් රට තවත් අරාජික වන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. රට ගොඩගැනීමට නම් ජනතාවගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍යවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව මන්ත්‍රීවරයා පැවසුවා.

Political

මිනිස්සු අපිව පන්නලා මේක වටකරන එක සාධාරණයි – රනිල්

Political

පාර්ලිමේන්තුව අවට වුන දේ

Political

“රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව” මැයෙන් දේශපාලනඥයින් සම්බන්ධයෙන් තමන් හෙළි කළ සියලු කරුණු සත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

Political

පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ලෙස පෙන්වමින් ජනතාව ඇන්දවීමට කටයුතු කළ කාගේ කාගේත් පැටිකිරිය නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමේදී හෙළිදරව් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක්

Political

ඉදිරියේ දී වෙන දෙයක් ගැන රනිල් හෙළි කරයි

Political

විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම කණ්ඩායමේ අරමුණ වුවත් විපක්ෂය එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම තම බලවත් කණගාටුවට කරුණක් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Political

සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට නම් එම විශ්වාසභංගයෙන් පසුව රට ඉදිරියට ගෙනයෑම සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන් එකඟවිය යුතු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

ඉදිරියේදී පිහිටුවීමට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද ඉදිරිපත් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.