Friday, February 20, 2026
Follow Us
රනිල් යටතේ නිදහස් පක්ෂය ඇමතිකම් භාර ගන්නේ නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණඩුවකට කිසිසේත් සහොයෝගය ලබා නොදෙන බවට තීරණයක් ගෙන ඇති බවට වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ කිසිදු අමාත්‍යධුරයක් භාර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු කටයුතු නොකරන බවට මෙහෙදී එකඟ වී ඇති බවටයි වාර්තා වන්නේ.

(Aruna)