Friday, February 20, 2026
Follow Us
මහින්ද යළිත් කරළියට ඒමේ සූදානමක්

රටට වෙච්ච දේ හෙළි කරන්න මාධ්‍ය හමුවක්


හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මාධ්‍ය හමුවක් පවත්වා තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳ දැනුම්වත් කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.

වර්තමානය වන විට රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු මෙහිදී අනාවරණය කිරීමට ද හෙතෙම බලාපොරොත්තු වන බව වාර්තා වේ.

(Aruna)