තවදුරටත් විපක්ෂයේ කාර්යභාරය සිදුකරන සජබේ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් හිමි නොවන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් විපක්ෂයේ කාර්යභාරය සිදුකරන බවද ඔහු පැවසීය.
රාජපක්ෂ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගෙන ඇති බවත් මහ ලේකම්වරයා තවදුරටත් කීවේය.
(Aruna)