Saturday, September 05, 2026
Follow Us
රනිල්ට මහින්ද සුභ පතයි

මහින්ද හදිසියේම ඇවිත් රනිල්ට කිව්ව දේ


නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුබ පතා තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ඒ බව පවසයි.

(Aruna)