Saturday, July 18, 2026
Follow Us
Political

රනිල් වික්‍රමසිංහගේ 113 සාදා ගැනීම වෙනුවෙන් මන්ත්‍රීවරු මුදලට බා ගැනීම ආරම්භ වී ඇති අතර දැනට වට්ටම රු.කෝටි 10ක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

Political

Whilst stating that no one in Samagi Jana Balwegaya would accept ministerial posts in the government which is to be formed by new Prime Minister Ranil Wickremeisnghe, Samagi Jana Balwegaya (SJB) today challenged the incumbent premier to show a majority in Parliament.

Political

මහින්ද හදිසියේම ඇවිත් රනිල්ට කිව්ව දේ

Political

ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි තැනැත්තා අගමැතිවරයා ලෙස පත් කිරීමේ හැකියාව ජනධිපතිවරයා සතුව තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම තුළ පෙනුම් කරන්නේ උඩින් රනිල් යටින් බැසිල් බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

Political

නව ඇමති මණ්ඩලය බලාපොරොත්තු වන්න

Political

තවදුරටත් විපක්ෂයේ කාර්යභාරය සිදුකරන සජබේ

Political

ඛනිජ තෙල් සම්බන්ධ වගකීම සාගලට

Political

රනිල්ට සහය දෙනවාද ?

Political

සජිත් ගේ අගමැති සිහිනය බොඳ වෙයි

Political

රට අරාජික කරන්න ඉඩ තියන්නේ නැහැ

Political

අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (12) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියට ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

Political

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය

Political

කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු නොවන බවත් ජනතාව ඉල්ලා සිටින්නේ මෙවැනි දේශපාලන ගේම් නොවන බැවින් තමන් ජනතාවගේ පැත්තේ සිටගන්නා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Political

නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

Political

රටට වෙච්ච දේ හෙළි කරන්න මාධ්‍ය හමුවක්

Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව ආණ්ඩුවෙන් ඉවත්ව ඉකුත්දා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 ක් පවසනවා. කිසිදු වරප්‍රසාදයක් ලබානොගෙන රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩ පිළිවෙලට සහය ලබාදෙන බවයි එම කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ.

Political

නිදොස් කොට නිදහස් වූ ඇමති පලා යයි