Thursday, January 01, 2026
Follow Us
ශ්‍රීලනිප ට ඇමැතිධුර අවශ්‍ය නෑ

මෛත්‍රි පාර්ලිමේන්තුවේදී රජයට සහය දෙන බව කියයි


රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ තීන්දුවට පටහැනිව ක්‍රියාකර ඇති බවහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමතිධුර ලබා ගැනීම පිලිබඳ තීන්දුවක් නොගත් අතර අමාත්‍යධුර ගැනීම අවශ්‍ය නොවන බවත් රජයට සහාය දෙන බවද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

(Aruna)