Thursday, January 01, 2026
Follow Us
පාඨලීගේ මාර්ග සිතියමේ යෝජනා 6 ට අගමැතිගේ පූර්ණ එකඟතාවය

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලද ලිපියට අගමැතිවරයා විසින් පිළිතුරු ලිපියක් එවා තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් අගමැතිගේ එකඟතාවය මෙහිදී පළ කර තිබීම විශේෂත්වයක්.

අග්‍රාමාත්‍යවරයා විසින් එවන ලද ලිපිය පහතින්.

xs1

xs1

(Neth)