Wednesday, July 09, 2025
Follow Us
අද 10ට 10ක් දිවුරුම් දෙයි !!

අද (20) උදෑසන 10.00ට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, සුසිල් ප්‍රේම්ජයන්ත, විජේදාස රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් මෙසේ අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)