Thursday, January 01, 2026
Follow Us
චමල් මහින්දට කිව්ව සැර කතාව

තනතුරු වලට ලෝභී වුනොත් වෙන දේ චමල් කියයි


දේශපාලනයේ නිරතවනවා නම් අත්හැරීම පුරුදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පවසයි.

එසේ නොමැතිව තනතුරු වලට ලෝභී වුවහොත් මෙවැනි දේවල්වලට මුහුණදීමට සිදුවන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

(Aruna)