Thursday, January 01, 2026
Follow Us
ජවිපෙ හදිසියේ ගත් තීරණය

අනුර කුමාර තැබූ ට්විටර් සටහන මෙන්න


ජනතා විමුක්ති පෙරමුණ පොලිස්පතිවරයා හමුවීමට තීරණය කර තිබේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් වශයෙනි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් මේ බව සදහන් කර තිබේ.

 

(Aruna)