- ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය සහ ගුරු උපදේශක සේවය යන අංශවල ගැටලු විසදීම ‘අධ්‍යාපන සභාවේ’ අරමුණයි - නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ සභාපතීත්වයෙන් යුතු බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් පත්කිරීමට පසුගියදා (17) තීරණය විය.
ශ්රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලන ලදි.
නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ විශේෂ කොටසක් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට වෙන්කිරීමට ඉදිරියේදී අවස්ථාව
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ මාදිවෙල නිල නිවාස ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා
"සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් වූ මුදල් පිළිබඳව ප්‍රමාණාත්මක දත්ත ගෙනහැර දැක්වීමට වඩා එම ව්‍යාපෘති හරහා මෙතෙක් සිදු වූ ප්‍රතිලාභ හා බලපෑම් පිළිබඳව නිවැරැදි අවබෝධයෙන් කටයුතු කිරීම සහ ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කර ඉදිරිපත් කිරීම ඉතා වැදගත්" බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සඳහන් කළාය.
මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් ලෙස කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (30) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
Page 11 of 555