නව වැනි පාර්ලිමේන්තුවේ සව්වැනි සභාවාරයේ, ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නිතරඟයෙන් ඊයේ (08) තේරී පත්විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එළඹෙන දෙසැම්බර් මාසය වන විට විදුලි බිල අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
අද (07) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ඉන් අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 4.00 දක්වා, මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක්වි වාදයට ගැනීමට නියමිතය.
අනතුරුව, ප.ව. 4.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.
අද (08) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයක් නියම කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව ඇත.
වරායේ සේවකයකු රුපියල් එක්ලක්ෂ හැත්තෑඑක්දහස ඉක්ම වූ වැටුපක් ලබා ගන්නා බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවැසීය.
පළාත් පළාන මැතිවරණය ලබන අප්‍රේල් 25 පැවැත්වීම සුදුසු බව අද (07) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂය සඳහා වැඩබලන මහලේකම්වරයෙකු පත්කර තිබෙන බව වාර්තා වෙයි.
NPP MP Dr. Harini Amarasuriya told Parliament yesterday the burden of the current economic crisis in Sri Lanka falls on every citizen and women are among the most vulnerable to its impacts.
පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී අද (07) පැවසිය.
මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේම්නාත් සී. දොළවත්ත සහ ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්වරු විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා සමඟ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි.
IMF එකඟතාවය ලැබුණු පසු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා
පාර්ලිමේන්තුව එය පිළිගන්න, නැත්නම් විකල්පය ඉදිරිපත් කරන්න
රජයේ වත්මන් වැඩපිළිවෙළ කඩාකප්පල් කළහොත් 2022 පෙබරවාරි - මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු වේවි
ජනපති පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරයි
It was the founder of the Sri Lanka Podujana Peramuna (SLPP) and then Finance Minister Basil Rajapaksa who initiated the programme to seek the support from the International Monetary Fund (IMF) to stabilize the country’s economy, SLPP MP Prof. Ranjith Bandara said.
Page 69 of 549