Monday, March 30, 2026
Follow Us
International Affairs

ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවත්, දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත් පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) මහත්මිය අවධාරණය කරන අතර ඒ බව ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනතාව තීරණය කළ යුතු බව ද පැවසුවාය.

International Affairs

ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියන් පසුගිය 30වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. ඒ අග්‍රාමාත්‍ය නිල නිවසවන නව දිල්ලියේ පිහිටි ලෝක් කල්යාන් මන්දිරයේ දී ය.

International Affairs

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් දූපත් හි දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා පළමු ගෙවීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජාහ් මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපතිවරයා වෙත භාර දී තිබේ.

International Affairs

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක් සදහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (14) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

International Affairs

ගාසා තීරයේ රැදි සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

International Affairs

ශ්‍රී ලංකා රජය විසින් ජෙරුසෙලමෙහි නව කොන්සල් කාර්යාලයක් විවෘත කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත්, ඊශ්‍රයලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වෙත අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා 2000 වසරේ සිට ශ්‍රී ලංකාව ඊශ්‍රයලය තුළ තානාපති සේවාවන් පවත්වාගෙන යන බවත්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සමඟ ඊයේ (27) පැවති හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

International Affairs

වියට්නාමයට බලපෑ යාගී සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ජල ගැලීම්වලින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 250ක් දක්වා ඉහළ ගොස් තිබේ.

International Affairs

කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණ.

International Affairs

8 වැනි ජාත්‍යන්තර ධර්ම ධම්ම සමුළුව ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුජරාටයේ අහමදාබාද්හි දී පැවැත්විණි.

International Affairs

ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව තිබේ.

International Affairs

2024 අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People's Liberation Army Navy)  යුද නෞකාවන් වන "HE FEI", "WUZHISHAN" සහ "QILIANSHAN" යන යුද නෞකා ත්‍රිත්වය, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 අගෝස්තු 29) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකා වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

International Affairs

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

International Affairs

ඩොලර් මිලියන 1.4ක ආදායම් බදු ගෙවීම හිතාමතාම මග හැරීමේ චෝදනාවට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට ලොස් ඇන්ජලිස් නුවර අධිකරණයෙන් තීන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉමහත් විභවයක් පවතින බැවින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කළ යුතු බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් පවසයි.

International Affairs

A 22-member Sri Lankan business delegation, organised by the Trade Development Authority of Pakistan (TDAP) and the Pakistan High Commission in Colombo, attended FoodAgro 2024 in Karachi. 

International Affairs

නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තානයේ සියලුම රජයේ සේවකයන්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය ජාලය භාවිත කිරීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සිදුවූ අතර දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණ.

International Affairs

දකුණු කොරියානු මහජන සමූහාණ්ඩුවේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන යොං-ජෝ මුන් හා   අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (22) අරලියගහ මන්දිරයේ දී සිදු විය.