Sunday, March 29, 2026
Follow Us
ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඉන් මෙතෙක් ජීවිත හා දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.