Friday, November 07, 2025
Follow Us
International Affairs

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.

International Affairs

පැපුවා නිව් ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs
 
මාතලේ පැවැත්වෙන රාජ්ය වෙසක් උත්සවයට සහභාගී වීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි, මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ ආරාධනයෙන්, Most, Ven Thih Minh Thanh , Abbot of Thang Nghiem Yamtric Monastery Hamoi,Vietnam ඇතුළු පනහකින් පමණ යුත් දූත පිරිසක් කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපළින් ලංකාවට ඊයේ (18) සැපත් වූහ.
International Affairs
ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
International Affairs

හෙලි­කො­ප්ටර්  අන­තු­රින් ජීවි­ත­ක්ෂ­යට පත්වූ ඉරාන ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයි­සිගේ අව­සන් කට­යුතු  රාජ්‍ය ගෞරව මැද අද (23) ඔහුගේ උපන් බිම වන මෂ්ෂාද් නුව­රදී එරට  ආධ්‍යා­ත්මික නායක අය­තුල්ලා අලි කමේ­නිගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරෙන බව එරට  මාධ්‍ය වාර්තා කළේය.

International Affairs

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද ( 18) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගෝලීය සාම තානාපති, අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් පිළිගත්තේය.

International Affairs

සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) හය දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සතියක කාලයක්  ශ්‍රී ලංකාවේ  සංචාරයක නිරතව සිටි.

International Affairs

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව ඊයේ  (20) පස්වරුවේ සිදු විය.

International Affairs

ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම් අවසන් වී වසර 15ක් සපිරෙන සංවත්සරයේදී එක්සත් අනාගතයක් සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ බලාපොරොත්තුව පිළිබිඹු කරමින් සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ සහයෝගයෙන් සිටින බව අමෙරිකා එක්සත් ජනපදය සහතික කරයි.

International Affairs

77 වන ලෝක සෞඛ්‍ය සභාව (Seventy-Seventh World Health Assembly) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ.

2024 මැයි 27 සිට ජූනි 1 දක්වා පැවැත්වෙන සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සහභාගි විය.

International Affairs

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (20) පස්වරුවේ සිදු විය.

International Affairs

‘ළාබාලතම කලාකරුවා‘ ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට ඝානාවේ කුඩා පිරිමි ළමයෙකු සමත්ව තිබේ.

International Affairs

පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

International Affairs

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

International Affairs

චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් අතර සාකච්ඡාවක් පැවැත්වේ. එය ඊයේ(16) උදෑසන බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.

International Affairs
දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපති සහ මහලේකම් චුං ස්යුං-යුන් (Chung Seung-yun) මහතා ප්රමුඛ ජ්යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
International Affairs

වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සදහා රබර් නිෂ්පාදනය කරනු ලබන රටවලට  යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ.

International Affairs

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරින් කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා  පසුගියදා පාර්ලිමේන්තුවේදී හමුවිය.