Saturday, March 22, 2025
Follow Us
ඉන්දීය අගමැති මෝදී අප්‍රේල් 05 ලංකාවට

එළඹෙන අප්‍රේල් මස 5වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ඒ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේ පිළිතුරු කතාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.