International Affairs
එන්ටරොමික්ස් නමින් සාර්ථක පිළිකා එන්නතක් නිෂ්පාදනය කිරීමට සමත්වූ බව රුසියාව නිවේදනය කර තිබේ.
Details
Created: 08 September 2025
International Affairs
ඩෙංගු මදුරු උවදුර හා පෝෂණ ගැටලු පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණ වලදී සහයෝගයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව සාකච්ඡාවක නිරත විය.
Details
Created: 31 August 2025
International Affairs
A meeting was held today between the Prime Minister Dr. Harini Amarasuriya and delegation from the U.S. Congress House Democracy Partnership (HDP) On 27th August 2025 at the Prime Minister's office.
Details
Created: 27 August 2025
International Affairs
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද (08) ආරම්භ වේ.
Details
Created: 08 September 2025
International Affairs
පරිසර අමාත්ය, වෛද්ය දම්මික පටබැඳි මහතා, ෆීජි රාජ්‍යයේ නාඩි හිදී මෙමස අගෝස්තු 26 දින සිට 29 වන දින දක්වා පැවැත්වෙන 6 වන ආසියා-පැසිෆික් අමාත්‍ය සහ පරිසර බලධාරීන්ගේ සංසදයට සහභාගී විය.
Details
Created: 30 August 2025
International Affairs
2025 අගෝස්තු 22 වන දින ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.
Details
Created: 24 August 2025
International Affairs
– 37ක් මරුට – ගම්මාන 1655ක් ජලයෙන් යට වෙයි
උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ ජල ගැලීම්වලින් පුද්ගලයන් 37 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ප්‍රාන්ත රජය ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Details
Created: 05 September 2025
International Affairs
A meeting between the UN Resident Coordinator in Sri Lanka, Mr. Marc-André Franche, and the Inspector General of Police was held yesterday(28) at the Police Headquarters.
Details
Created: 29 August 2025
International Affairs
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං ( Dewi Gustina Tobing ) මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක් 22 දින බත්තරමුල්ල, සෙත්සිරිපාය, අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
Details
Created: 23 August 2025
International Affairs
මෙරට සෞඛ්
ය පද්ධතිය ශක්තිමත් කරලීමට රජය ගෙනයනු ලබන වැඩපිළිවෙලට ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව
ලබාදෙන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය අවධාරණය කරයි.
මෙරට ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය සහ සෞඛ් ය හා ජනමාධ් ය අමාත් ය වෛද් ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (01) පස්වරුවේ සෞඛ් ය හා ජනමාධ් ය අමාත් යාංශයේ දී පැවැත්විණි.
Details
Created: 02 September 2025
International Affairs
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ් රී ලංකාවේ නිත් ය නියෝජිත ලෙස සිය ධූර කාලය අවසන් කරන Kunle Adeniyi මහතා සහ කාන්තා සහ ළමා කටයුතු අමාත් යවරිය අතර හමුවක් පසුගිය දා කාන්තා සහ ළමා කටයුතු අමාත් යාංශයේ දී පැවැත්විණි.
Details
Created: 29 August 2025
International Affairs
දකුණු ආසියානු තරුණ නායකත්ව වැඩසටහනේ (Young South Asian Leaders Initiative – YSALI) නියෝජිතයන් පිරිසක් පසුගියදා (19) ශ් රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.
Details
Created: 21 August 2025
International Affairs
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ඊයේ (30) විශේෂ ලිපියක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත පිරිනමනු ලැබීය.
Details
Created: 31 August 2025
International Affairs
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ උද්ගතවී ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ලක්ෂ දෙකක ජනතාව ඉවත් කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Details
Created: 29 August 2025
International Affairs
පරිසර අමාත් ය වෛද් ය දම්මික පටබැඳි මහතා සහ ශ් රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනි, Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් ඊයේ (18) පරිසර අමාත් යාංශයේදී පැවැත්විණ. මෙම සාකච්ඡාව පරිසර කළමනාකරණය සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණෙන් පැවැත්විය.
Details
Created: 19 August 2025
International Affairs
ඉන්දියාවේ නිල සංචාරයක නිරත මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා හමුවේ
Details
Created: 31 August 2025
International Affairs
ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින සෞඛ් ය හා ජනමාධ් ය අමාත් ය වෛද් ය නලින්ද ජයතිස්ස මහතා අද (28) පෙරවරුවේ ඉන්දීය රජයේ සෞඛ් ය හා පවුල් සුබසාධන අමාත් ය SHRI JAGAT PRAKASH NADDA සහ සෞඛ් ය හා පවුල් සුබසාධන රාජ් ය අමාත් යවරිය වන SMT. ANUPRIYA PATEL හමුවී දෙරට සෞඛ් ය සේවාවන් පිළිබඳ සුහඳ පිළිසඳරක නිරත විය.
Details
Created: 28 August 2025
International Affairs
කොරියානු ජනරජයේ සියොංනාම් නුවර (Seongnam) සහ ගයර්යොන්ග් නුවර (Gyeryong) පැවති විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලි සඳහා ශ් රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ, නාවික හමුදාවේ ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක විසින්, මවුබිම වෙත රන් පදක්කම් දෙකක් (02) දිනා දීම ට 2025 ජුලි මස 20 වැනි දින සහ අගෝස්තු මස 10 දින සමත් විය.
Details
Created: 19 August 2025