Saturday, March 07, 2026
Follow Us
International Affairs

කොවිඩ් නිසා මියගිය පරිඝනක විද්‍යාඥයා

International Affairs

ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් වෙයි

International Affairs

7th round of negotiations on Sri Lanka-China FTA will soon commence

International Affairs

යුක්රේනයේ සාම සාධක කටයුතු සඳහා සෙබළුන් යෙදවීමට නේටෝ සංවිධානය තීරණය කළහොත් යුක්රේනය තුළ සිදු කරන යුදමය මැදිහත්වීම නේටෝ රටවලට එරෙහි යුද්ධයක් දක්වා ව්‍යාප්ත වියහැකි බවට රුසියාව අනතුරු අඟවනවා. ඒ සඳහා වුවද රුසියාව සූදානම් බව පෙන්වා දෙන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසන්නේ එය තවත් ලෝක යුද්ධයක් වනු ඇති බවයි.

International Affairs

රුසියාව විසින් අත්පත් කරගනු ලැබූ ඇතැම් නගර යුක්‍රේ්‍රන හමුදා යළි අත්පත් කරගනිමින් ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. එහි ආසන්නතම සිද්ධිය ලෙස කිව් අගනුවරට ආසන්න මකාරිව් නගරය යළි සියතට ගැනීමටයි යුක්‍රේන හමුදා සමත්වී ඇත්තේ.

International Affairs

Sri Lanka last week repaid $ 130 million of debt repayment due to China, the Daily FT learns.

International Affairs

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ Changyong Rhee සිය ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කර තිබෙනවා.

International Affairs

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, බංග්ලාදේශයේ ඩකා නුවර පැවති ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 36 වැනි ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ (APRC) අමාත්‍ය සැසිය අතරතුර දී, ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ පැන නැගී ඇති ගැටළු පිළිබඳව, ඊට සහභාගී වූ නියෝජිත පිරිස දැනුම්වත් කළේය.2022 මාර්තු 8 සිට 11 යන දිනවල පැවති අන්තර් ක්‍රියාකාරී සැසියේදී, මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගනු ලැබූ නව්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

International Affairs

The Government has dispatched the formal request for a support program to the International Monetary Fund (IMF) last week.

International Affairs

උතුර සංවර්ධනය කරන්න එන්න

International Affairs

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කරන ලද ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මැතිතුමා 2022 මාර්තු 19 වැනි දින කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

International Affairs

යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතා තිබෙනවා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. රුසියානු ප්‍රහාරවලින් සිය රට ආරක්ෂා කර දෙන්නැයි යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී ඊශ්‍රායල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

International Affairs

මේ වනවිට මුහුණ දී සිටින දැඩි මුල්‍ය අර්බුදයෙන් යම් සහනයක් ලබා ගැනීම සඳහා පසුගියදා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට රජය කටයුතු කළේය. අදාල ණය මුදල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා භාවිතා කරන බවයි ආණ්ඩුව ප්‍රකාශ කළේ.

International Affairs

ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇති අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බව මෙරට චීන තානාපති කුයි ෂැං හොං පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී චීන තානාපතිවරයා පැවසුවේ අමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය ආධාරයක් ශ්‍රී ලංකාව ඉල්ලා ඇති බවයි.

International Affairs

යුක්රේනයේ මරිපෝල් නගරය තුළ රුසියානු හමුදාව සහ යුක්රේන හමුදාව අතර මේවනවිට දරුණු ගැටුම් ක්‍රියාත්මකයි. රුසියානු හමුදාව විසින් මරිපෝල් නගරයේ ඉලක්ක වෙත දරුණු ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

International Affairs

යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධය අතහරින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවෙන් යළි ඉල්ලා සිටිනවා. එම සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටර්ස් පැවසුවේ යුක්රේනය තුළ යුද්ධය වේගයෙන් ක්‍රියාත්මක බවයි.

International Affairs

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබද යුක්‍රේන බුද්ධි අංශ අනාවරණයක් සිදු කර තිබෙනවා. එම බුද්ධි වාර්තා පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලැසුම් සකස් කරමින් සිටින්නේ රුසියාවේම ප්‍රභූන් පිරිසක් හා ධනවත් ව්‍යාපාරිකයින් පිරිසක් බවයි.

International Affairs

ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද පස්වරුවේ මෙරටට ලගාවීමට නියමිතව තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය මෙයයි. මීට පෙර ඉන්දීය ණය ආධාර යටතේ ගුවන්යානා ඉන්ධන තොගයක් මෙරටට රැගෙන එනු ලැබුවා.