Wednesday, January 14, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් පොඩ්ඩන් එක්වන යොවුන් ලෝක කුසලානයේ අර්ධ අවසන් ගැටුම අද

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේ මූලික වටයේ දී ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින්. ශ්‍රී ලංකා පිල යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයකට එක්වන්නේ වසර 6 කට පසුවයි .

මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටබටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදි පැවැත්වෙනවා.

(Neth)