Minister of Foreign Affairs Prof. G.L. Peiris, held meetings with the President of the Human Rights Council (HRC), the Coordinator of the Non-Aligned Movement (Geneva Chapter) and the Permanent Representative of Brazil in Geneva on 14 June, on the side-lines of the 50th Session of the HRC.
Foreign Affairs Minister Prof. G.L. Peiris met the Vice Minister for Foreign Affairs of Japan, the Minister for Foreign and Commonwealth Affairs of the UK and the Ambassadors/Permanent Representatives of the United States, Canada, India and France, on the sidelines of the 50th session of the Human Rights Council.
Sri Lanka is in engagement with China to amend the terms and conditions of the US 1.5 billion currency swap deal so that it can be used, a top source said.
ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමට සහ මෙරටට සහය දැක්වීම සඳහා අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමාගම මගින් ණය මුදලක් අනුමත කර ඇතැයි මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අද නිවේදනය කළා. එලෙස අනුමත කර ඇති ණය මුදලෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 120 ක්.
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී. දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟය ආරම්භ වන්නේ සවස 2.30 ටයි.
යුක්රේනය තුළ මතුව ඇති යුධමය වාතාවරණය හේතුකොට ගෙන එරට නිශ්පාදනය කරන ගෑස්, ගල් අඟුරු සහ දැවිතෙල් වෙනත් රටවලට අපනයනය කිරීම අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබේ.
ඊශ්‍රායල රජයේ ඉහළ නිලධාරීන්ගේ විද්‍යුත් තැපෑල ගිණුම් වෙත හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.
Page 147 of 384