Monday, January 12, 2026
Follow Us
බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ තෙල් මිලට වෙලා තිබෙන දෙය


පසුගිය දින දෙක තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

ඇමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල (06) අමෙරිකානු ඩොලර් 100 සීමාවට පැමිණි අතර, බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 104 සීමාවට පැමිණ තිබේ.

මීට මාසයකට පමණ පෙර අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරල් එකක් අමෙරිකානු ඩොලර් 122කට ආසන්නව ඉහළ ගොස් තිබූ අතර බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරල් එකක් ඩොලර් 124 සීමාවට අසන්නව පැවතුණි.

Aruna