Wednesday, September 17, 2025
Follow Us
මහීෂ් තීක්ෂණට සුපිරි අවස්ථාවක්

මහීෂ් තීක්ෂණ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට


ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගෙන තිබේ.

ඒ අනුව ඔහු trinbago knight riders කණ්ඩායම සමග ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වෙයි.

මහීෂ් තීක්ෂණ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන සීකුගේ ප්‍රසන්න ද trinbago knight riders කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

Aruna