Sunday, March 08, 2026
Follow Us
International Affairs

මෙරට වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 13 දිනයේ දී මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙන්ම අමෙරිකානු, චීන සහ ජපන් තානාපතිවරුන් සමග නිල වශයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

International Affairs

ලංකාවට ආධාර කරන්න IMF දිරිමත් කරන බව ඇමරිකාව කියයි

International Affairs

Washington, DC: The United States is watching the ongoing developments in Sri Lanka very closely, the US Department of State said Monday following the resignation of Sri Lanka’s Prime Minister Mahinda Rajapaksa amidst the violent attacks on peaceful protesters who were demanding the resignation of the President and the Prime Minister.

International Affairs

කල්පිටියේ උච්චමුනෙයි දූපත ස්විට්සර්ලන්තයේ පෞද්ගලික සමාගමකට බදු දීම හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 417 යි දශම 5 ක් ලැබී තිබෙනවා. මෙම දූපත බදු දී ඇත්තේ වසර 30 ක් සඳහායි. ඒ, හෝටල් ව්‍යාපෘතියක් සඳහා වනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ කල්පිටිය උච්චමුනෙයි සම්පූර්ණ දූපතම අදාළ සමාගමට බදු දී ඇති බවයි.

International Affairs

අත්‍යවශ්‍යම කටයුත්තකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිංගප්පූරු අගමැතිවරයා සිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සංචාරක උපදේශනයකදී අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

International Affairs

BRUSSELS, AFP: The European Union on Tuesday condemned the “vicious attack” on civilians in Sri Lanka that sparked deadly rioting on the island and called on all sides to avoid further violence.

International Affairs

The India High Commission today categorically denied that it or the Indian Consulates General or the Assistant High Commission of India in Sri Lanka have stopped issuing visas.

International Affairs

හිටපු වන්නි ආඥාපතිගෙන් කමල් ගුණරත්නට ප්‍රශ්න 7ක්

International Affairs

UN High Commissioner for Human Rights Michelle Bachelet on Tuesday called on the authorities in Sri Lanka to prevent further violence, and urged restraint and meaningful dialogue to address the grievances of the population amid the severe economic crisis in the country.

International Affairs

Export financing institution India Exim Bank is looking at restructuring its $ 1.3 billion exposure to crisis-ridden Sri Lanka. It however does not have any exposure to Ukraine or any direct exposure to Russia. Besides, it will foray into services to assist MSME exporters with easier risk protection and is set to launch factoring and other trade finance products to promote exports from this sector.

International Affairs

කොරෝනා ගැන බය හිතෙන ආරංචියක්

International Affairs

The Indian High Commission in Colombo denied several reports circulating in social media that certain political persons and their families have fled to India.

International Affairs

බොරතෙල් වටිනාකම තවත් ඉහළට

International Affairs

තෙල් මිල ගැන අසුභ ආරංචියක්

International Affairs

ඉන්දීය ප්‍රබලයෙකු කියපු දේ

International Affairs

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ පවතින වත්මන් අර්බුදයන් සඳහා පිළියම් සෙවීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව නෙත් එෆ් එම් කණින් කොනින් වෙත වාර්තා වනවා.

International Affairs

Pope Francis today called for peace in Sri Lanka and urged the ruling political leaders to heed the demands of the people.

International Affairs

Several countries via their diplomats condemned yesterday’s violent attacks by supporters of ruling Sri Lanka Podujana Peramuna (SLPP) on peaceful protestors.