Sunday, January 11, 2026
Follow Us
තෙල් මිල පහළට

බොරතෙල් බැරලයක් ඩොලර් 115ක් වෙයි වෙයි


අමෙරිකානු ඩොලර් 120 සීමාවට යළි ඉහළ ගිය ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල අද යළි පහත වැටීමක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 115ක් ලෙසයි.

රුසියානු ඉන්ධන සැපයුම සම්බන්ධ ගැටලු විසඳා ගැනීම තවදුරටත් පමා වුවහොත් බොරතෙල් මිල තවදුරටත් ඉහල යනු ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

Aruna