Sri Lanka stands among the nations that has made little progress in achieving the gender equality target under Sustainable Development Goals by the year 2030, the latest assessment by UN Women revealed.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්රතිචාර වශයෙන් ඇමරිකානු එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන 07 යි දශම හතයි පහක ප්රදානයක් සිදු කර තිබෙනවා. ඒ මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ක්ෂනික අවශ්යතා සදහායි.
Britain said that the current ‘very challenging economic situation’ in Sri Lanka does not distract from efforts to improve human rights there.
නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය තුර්කි ගුවන් සේවය සහ ජෙට්වින්ග් ට්‍රැවල්ස් සමඟ එක්ව ‘Facets of Sri Lanka’ නමැති සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා සමසත්කාරය ලබා දෙයි
2022 පොදුරාජ්ය මණ්ඩලයීය රාජ්ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ විදේශ අමාත්යවරු අතර හමුවක් පැවැත්වේ
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනෙයිල් පවසනවා. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඇය අද පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව පැවසුවා.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ළඟදීම ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බවට වාර්තා වේ.
ඒරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්වය සමනය කර ගැනීමේ අරමුණින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගිය 05 වැනිදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා වෙත ලිපියක් යවා තිබිණි. ඊට ප්රතිචාර දක්වමින් පුටින් ජනාධිපතිවරයා මෛත්රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් එවා තිබෙනවා.
A top level Indian government delegation led by Chief Economic Advisor V. Anantha Nageswaran will arrive in Sri Lanka tomorrow (June 23) on a special aircraft to assess the ground situation here in pursuit of further economic assistance, Daily Mirror learns.
චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව චීනය, ශ්‍රී ලංකාව වෙත සතියකට ගුවන් ගමන් වාර 03ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට චීනය වෙත වැඩි වාර ගණනක් පැමිණීමටද අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා හමුවූ අවස්ථවේදීයි.
ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූකම්පනයෙන් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා කාලගුණය හරස්වී තිබෙනවා. ඒ, භූකම්පනය සිදුවූ ප්රදේශයට ඇදහැලෙන හිම සහ අධික වර්ෂාපතනය හේතුවෙන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (20) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
Page 149 of 388