මෙවර ඇමරිකා සමුළුවෙන් (SOA) කියුබානු, වෙනිසියුලානු සහ නිකරගුවානු රජයන් ඉවත්කර දැමීමට ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා අවසන් තීරණයක් ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.මෙවර ඇමරිකා සමුළුව මෙහෙයවීමට නියමිතව තිබෙන්නේ එක්සත් ජනපදය විසින් වන අතර, එය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලොස් ඇන්ජලීස්හි දී ය. ජූනි 06 සිට ජූනි 10 දක්වා මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ පැවැත්වී තිබේ.
The Russian Aeroflot aircraft grounded in Colombo due to a court order may face extra charges for remaining at the Bandaranaike International Airport (BIA) for about six days, until the next court hearing scheduled on June 08, the airport authorities said.
NEW YORK, UNITED STATES/EINPresswire.com: The Tamil Diaspora will help Sri Lanka pay off its foreign debt of $ 52 billion, if Sri Lanka agrees to amicable separation.
තුර්කියේ නම වෙනස් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉංග්‍රීසි භාෂාවේදී ‘ට(ර්)කි‘ යන නමින් හැඳින්වූ තුර්කිය මින් ඉදිරියට ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ ‘තුර්කියේ‘ ලෙසයි. එරට රජය විසින් සිය නම වෙනස් කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත විධිමත් ලිපියකින් දැනුම්දීමත් සමඟ එම සංවිධානයේ අනුමැතිය ද ඊට හිමිව ඇති බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්.
ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත යූරියා පොහොර තොගය තවත් සති කිහිපයකින් මෙරටට ලැබෙනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
චීනය පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඖෂධ සහ උපකරණ තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ඊයේ රාත්‍රියේ එම තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
බටහිර රටවල් යුක්රේනයට දිගු දුර ආයුධ සැපවුවහොත් යුක්රේනය ඉලක්කකර සිදුකරන ප්‍රහාර දැඩි කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.
No. 1 in South Asia/Indian Sub-Continent
No. 3 among ports in Indian Ocean Rim
No. 22 among 370 ports globally
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා මැදිහත් වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍යවරයා ද මෙරට ඖෂධ හිඟය සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්. මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් මුණ ගැසුණා.
Trooping the Colour යනු බ්‍රිතාන්‍ය හමුදාව 17 වන සියවසේ පමණ සිට අනුගමනය කරනු ලබන සම්ප්‍රදායක් බව කියවේ.
SPC officials appear before COPE to discuss medicine shortage
Committee finds that only $ 55.5 m has been utilised as of 22 April, from total $ 200 m allocated under ICL for medicine
COPE Chairman says shortage of medicines was due to inefficacy of the management more than a lack of funds
Observes computer system used for management of medical supplies had not been properly updated
A company was paid Rs. 645 m to set up the system and Rs. 5 m monthly for maintenance, but the system was not functioning properly
Page 150 of 384