Sunday, January 11, 2026
Follow Us
තෙල් මිල යළි ඉහළට

ලෝක වෙළඳපොලේ තෙල් මිල වෙනස් වෙයි


ගත වූ දින කිහිපය තුල සුළු පහත වැටීමක් පෙන්නුම් කළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (24) යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 111 ක මට්ටමේ පැවති අතර, පෙරේදා එය ඇමෙරිකානු ඩොලර් 106 දක්වා පහත වැටුණි..

පසුගිය වසරේ දෙසැම්බරයේ සිට ලෝක වෙළඳපොලේ මිල වැඩිවීමක් පෙන්නුම් කළේය.

 

Aruna