Wednesday, September 17, 2025
Follow Us
රු. බිලියන 3ක් වටිනා ආධාර තොගයක් ශ්‍රී ලංකාවට

සහල්, කිරිපිටි සහ ඖෂධ තොගයක් ඉන්දීය ජනතාව පරිත්‍යාග කරයි

ඉන්දීය ජනතාවගෙන් තවත් මානුෂීය ආධාර තොගයක් මෙරටට ලැබී තිබේ.

එම ආධාර තොගය අද (24) මෙරටට වරාය වෙත ලැබී ඇත.

ඒ අතර සහල් මෙට්‍රික් ටොන් 14,700ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 250ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 38ක් ඇතුළත්ය.

මෙම මානුෂීය ආධාර තොගයේ සමස්ත වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 3කි.

Aruna