Page 14 of 376
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුව තිබේ.
මෙහිදී රුසියානු ජනාධිපති පුටින් ඉරාන විදේශ අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් සිදුකර ඇති ප්‍රහාරය තමන් හෙළා දකින බවය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් H.E. Santosh Jha මහතා විසින් 2025 ජුනි 16 වන දින ඉන්දීයානු නිල නිවසේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමයේ සාමාජිකයින් සඳහා විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්විය.
චීනයේ ටියැන්ජින් (Tianjin, China) පැවැත්වෙන “World Economic Forum 2025” - නව නායකයන්ගේ වාර්ෂික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී විය.
ඉරාන - ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ.
නේපාල ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මහලේකම් පද්ම ප්‍රසාද් පාණ්ඩේ මහතාගේ නායකත්වයෙන් යුත් නේපාල පාර්ලිමේන්තු දූත පිරිසක් පසුගියදා (16) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ.
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගියා ය.
A meeting between Prime Minister Dr. Harini Amarasuriya and the United Nations Resident Coordinator Marc-André Franche, along with representatives of the United Nations Children's Fund (UNICEF), was held yesterday (20) at the Parliament.
ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
Mr. Volker Türk, United Nations High Commissioner for Human Rights, held a meeting with Prime Minister Dr. Harini Amarasuriya, at the Prime Minister’s Office on 23 June.
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ගරු සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. පසුගියදා (18) පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද සහභාගී වූවාය.
මහජන චීන සමූහාණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, චීන විද්‍යා ඇකඩමිය සහ චීන ඉංජිනේරු ඇකඩමිය විසින් සම සත්කාරකත්වය දරන ලද දෙවන Belt and Road Conference on Science & Technology Exchange සමුළුව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා එක්විය.
තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා අතර දුරකථන සංවාදයක් ඊයේ (19) පැවැත්විය.
His Excellency Purna Bahadur Nepali, Ambassador of Nepal to Sri Lanka, paid a courtesy call on the Prime Minister of Sri Lanka, Dr. Harini Amarasuriya, at the Prime Minister’s Office on June 12.
Ms. Frances Adamson AC, Governor of South Australia, paid a courtesy call on the Honourable Prime Minister of Sri Lanka, Dr. Harini Amarasuriya, on 22 June at the Prime Minister’s Office.
Page 14 of 376