Sunday, February 01, 2026
Follow Us
නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රීලංකන් ගුවන්සේවය සමඟ කොළඹට පැමිණ ඇත.