Thursday, January 22, 2026
Follow Us

Social and Equity

කොළඹ මහනගර සභාවේ දූෂණ වංචා සෙවීමට පත් කළ කොමිෂන් සභාව මහජන පැමිණිලි හා තොරතුරු කැඳවයි

කොළඹ මහනගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවයි

Jan.22

agamya fb banner

Social and Equity

Social and Equity

කොළඹ මහනගර සභාවේ දූෂණ වංචා සෙවීමට පත් කළ කොමිෂන් සභාව මහජන පැමිණිලි හා තොරතුරු කැඳවයි

කොළඹ මහනගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවයි

Jan.22

Social and Equity

ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසරයි

මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසීය.

Jan.22

Social and Equity

පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (22) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගෙන ඇත.

Jan.22

Social and Equity

හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්

පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට (23) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Jan.22

Social and Equity

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට

දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත් කිරිම ලබන 24 වනදා දිවයින පුරා දිස්ත්‍රික්ක 21 දී සිදු කිරීමට...

Jan.22

Political

Political

අධ්‍යාපනය වෙනුවෙන් විපක්ෂය විරෝධතාවක

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා අධ්‍යාපන ඇමතිවරියට විරෝධය පළකරමින් ''නිදහස් අධ්‍යාපනය රැකගමු'' මැයෙන් විපක්ෂයේ පක්ෂ එක්ව අද (10) මතුගම පිහිටි නිදහස් අධ්‍යාපනයේ පියා වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පිළිරුව ඉදිරිපිටදී විරෝධතාවයක්...

Jan.10

Political

ජය තරාතිරම අනුව කාවවත් ආරක්ෂා කරන්නේ නැහැ - අගමැතිනී

රජය තරාතිරම බලා කිසිවෙකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් වත්මන් අධිකරණ ක්‍රියාවලිය තුළින් ඒ බව පැහැදිළි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Jan.09

Political

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ රෙගුලාසිවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

බලයලත් තැනැත්තන්ගේ සේවා නියුක්තයන් සඳහා ආදායම් බදු නිදහස් කිරීම් සීමා වේ -  දැනට පවතින ආයතන සඳහා වසර 3 ක  නිදහස් කාලයක් - කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පැහැදිලි කරයි.

Jan.08

Political

අධ්‍යා­පන ඇමැ­ති­නි­යට එරෙ­හිව විප­ක්ෂ­යෙන් විශ්වා­ස­භං­ග­යක්

වත්මන් ආණ්ඩුවේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ හේතු­වෙන් දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට අනිසි බල­පෑම් රැසක් එල්ල වන බව සඳ­හන් කර­මින් අධ්‍යා­පන ඇමැති, අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යට එරෙ­හිව, පාර්ලි­මේ­න්තු­වට විශ්වා­ස­භංග යෝජ­නා­වක් ගෙන ඒමට විප­ක්ෂය තීර­ණය...

Jan.08

Political

“හදිසි නීතිය භාවිත කරන්නේ ආපදා කළමනාකරණයට මිස වෙනත් කිසිදු හේතුවකට නොවේ” - අගමැතිනී

​"ආපදාවට ලක්වූ ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය උපරිම අවධානය යොමු කර තිබෙනවා" ​හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ පවත්නා ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට මිස වෙනත් කිසිදු හේතුවකට නොවන බවත්, ආපදාවට...

Jan.07

State

State

මෙම වසරේ පළමු වාරයේ දෙවැනි අදියර අද ආරම්භ වෙයි

සිංහල හා දෙමළ පාස­ල්වල පළමු පාසල් වාරයේ පළමු අදි­යරේ නිවා­ඩුව අව­සන්ව දෙවැනි අදි­යර අද (21) ආරම්භ වන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

Jan.21

State

රාජගිරිය, ඔබේසේකරපුරට නිවාස ඒකක 300ක්

රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

Jan.20

State

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට අනුමැතිය

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Jan.20

State

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ.

Jan.20

Cabinet Decisions

අමාත්‍ය මණ්ඩල තීරණ - 2026.01.19

අමාත්‍ය මණ්ඩල තීරණ - 2026.01.19

Jan.20

International Affairs

International Affairs

එක්සත් රාජධානිය 16ට අඩු දරුවන් සම්බන්ධයෙන් ගත් තීරණය

එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි. 

Jan.22

International Affairs

Prime Minister Highlights Tourism as a Tool of Soft Power at Global Forum in Davos

Prime Minister Dr. Harini Amarasuriya participated in a high-level dialogue titled “Tourism as Soft Power and Diplomatic Capital” held at the Euronews Hub, Piz Buin Davos, on the sidelines of...

Jan.22

International Affairs

නවසීලන්තයේ නායයෑමකින් පුද්ගලයන් පිරිසක් අතුරුදන් වෙයි

නවසීලන්තයේ සංචාරක ස්ථානයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍රදේශයේ කඳවුරු භූමියක නායයෑමක් සිදු වී තිබෙන බව වාර්තා වෙයි.

Jan.22

International Affairs

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ- අගමැතිනී

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ- එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්. කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව නායකත්වය ලබා දිය හැකි පරිසරයන් නිර්මාණය කිරීමට නම් ආයතනික සහ...

Jan.22

International Affairs

අගමැතිනිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි

ජනවාරි 20 වන දින ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති  ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ  ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල...

Jan.21

Women

Cookery

කෙසෙල්මුව සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය ළපටි කෙහෙල්මුවක් හීනියට ගා ගත් පොල් මිටක් පමණ

Jan.19

Cookery

රටඉඳි ඩේට් බාර්ස්

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...

Nov.19

Cookery

බතල මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය තම්බා ගත් අල කෝප්ප1ක් තම්බා ගත් පාන් පිටි කෝප්ප 1ක්

Nov.10

Handmade

පොඩ්ඩාගේ නිදන ඇඳට ෆ්ලවර් පිලෝ

තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...

Oct.28

Cookery

ක්ලැසික් ෆ්‍රෙන්ච් ටෝස්ට්

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...

Oct.28