Thursday, January 08, 2026
Follow Us

Equity

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E...

Jan.08

agamya fb banner

Social and Equity

Social and Equity

අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ ගැටලුව විමසීමට පරිසර ඇමැතිගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා

අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ ගැටලුව විමසීමට පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කර තිබෙන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි. අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු...

Jan.08

Social and Equity

වෘත්තීය, ආධුනික ඡායාරූප ශිල්පීන්ට සහ මහජනතාවට විවෘත ආරාධනයක්

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම සහ යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාතික දෘශ්‍ය වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති ශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව කටයුතු යොදා තිබෙන...

Jan.07

Social and Equity

දැනට අතහැර දමා තිබෙන බඩල්ගම කිරි කර්මාන්තශාලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණයක්

දැනට අතහැර දමා තිබෙන බඩල්ගම කිරි කර්මාන්තශාලාවේ වත්මන් තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මිල්කෝ සභාපති හේමජීව ගෝඨාභය මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ඊයේ (06) එහි නිරීක්ෂණයක නිරත විය.

Jan.07

Social and Equity

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා – පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Jan.06

Social and Equity

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති හදිසියේ කළුබෝවිල ශික්ෂණ රෝහලට යයි

 සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පසුගිය දා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.

Jan.05

Political

Political

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ රෙගුලාසිවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

බලයලත් තැනැත්තන්ගේ සේවා නියුක්තයන් සඳහා ආදායම් බදු නිදහස් කිරීම් සීමා වේ -  දැනට පවතින ආයතන සඳහා වසර 3 ක  නිදහස් කාලයක් - කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පැහැදිලි කරයි.

Jan.08

Political

අධ්‍යා­පන ඇමැ­ති­නි­යට එරෙ­හිව විප­ක්ෂ­යෙන් විශ්වා­ස­භං­ග­යක්

වත්මන් ආණ්ඩුවේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ හේතු­වෙන් දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට අනිසි බල­පෑම් රැසක් එල්ල වන බව සඳ­හන් කර­මින් අධ්‍යා­පන ඇමැති, අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යට එරෙ­හිව, පාර්ලි­මේ­න්තු­වට විශ්වා­ස­භංග යෝජ­නා­වක් ගෙන ඒමට විප­ක්ෂය තීර­ණය...

Jan.08

Political

“හදිසි නීතිය භාවිත කරන්නේ ආපදා කළමනාකරණයට මිස වෙනත් කිසිදු හේතුවකට නොවේ” - අගමැතිනී

​"ආපදාවට ලක්වූ ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය උපරිම අවධානය යොමු කර තිබෙනවා" ​හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ පවත්නා ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට මිස වෙනත් කිසිදු හේතුවකට නොවන බවත්, ආපදාවට...

Jan.07

Political

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර ඇත.

Dec.31

Political

2025 වසර තුළ පාර්ලිමේන්තුව විසින් පනත් 26 ක් සම්මත කෙරේ

 2025 ජනවාරි 1 වැනිදා සිට 2025 දෙසැම්බර් 31 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව ගෙවුණු වසරක කාල සීමාව තුළ ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 26ක් පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ඇති බව පාර්ලිමෙින්තුව...

Dec.30

State

State

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Jan.06

State

ආපදාවෙන් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු සඳහා දීමනාවක්

ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Jan.06

State

දුම්රිය ස්ථානාධිපති iii ශ්‍රේණිය සඳහා නවක පත්වීමි 100 ක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා නවක පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (05) දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

Jan.05

State

2026 වසරේ පළමු පාසල් වාරය අද ඇරඹෙයි

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වේ.

Jan.05

State

කොළඹ අවට ප්‍රදේශ රැසකට හදිසි ජල සැපයුම අත්හිටුවීමක්

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබෙන බව වාර්තා වෙයි.

Jan.03

International Affairs

International Affairs

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Upendra Dwivedi, ඊයේ (ජනවාරි 07) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමු විය. ඉන්දීය යුද හමුදා...

Jan.08

International Affairs

වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රකාශයක්

වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

Jan.06

International Affairs

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ භූමිකම්පාවක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මොරිගාඕන් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද (05)  අලුයම රික්ටර්  පරිමාණයෙන් 5.1 ක භූමිකම්පාවක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

Jan.05

International Affairs

මෙක්සිකෝවේ භූමි කම්පනයක්

මෙක්සිකෝවේ ඊයේ සිදු වූ ප්‍රබල භූමි කම්පාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව, එරට බලධාරීන් තහවුරු කර තිබේ.

Jan.03

International Affairs

ජාතික ආපදා තත්වය හමුවේ සහය දැක්වූ විදේශීය යුද නෞකා වෙත ප්‍රණාමය පිරිනැමෙයි

ගෝලීය සහ කලාපීය සහයෝගීතාවයද, සුරක්‍ෂිත සාගර කලාපයක් වෙනුවෙන් වන සාමූහික වගකීමද පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව පැවති ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය වෙනුවෙන් පැමිණි විදේශීය යුද...

Jan.01

Women

Cookery

රටඉඳි ඩේට් බාර්ස්

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...

Nov.19

Cookery

බතල මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය තම්බා ගත් අල කෝප්ප1ක් තම්බා ගත් පාන් පිටි කෝප්ප 1ක්

Nov.10

Handmade

පොඩ්ඩාගේ නිදන ඇඳට ෆ්ලවර් පිලෝ

තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...

Oct.28

Cookery

ක්ලැසික් ෆ්‍රෙන්ච් ටෝස්ට්

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...

Oct.28

Cookery

ඩෙවල්ඩ් චිකන් - Devilled Chicken

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්

Sep.14