දසත සුවඳ පතුරන පොට්පොවුර්රි ලාංකික ඔබට තරමක් ආගන්තුකයි. නමුත් විදෙස් රටවල වෙසෙන අය තමන්ගෙ නිවහන සුවඳවත් ප්‍රීතිමත් ස්ථානයක් බවට පත්කර ගන්න මෙම පොට්පොවුර්රි බඳුන් භාවිත කරනවා. මෙයින් පැතිරෙන සුවඳීන් නිවෙස සුවඳවත් වනවා පමණක් නොව නිවැසියන්ගේ සිත් ද ප්‍රෙබෝධවත් වෙනවා.
බෝනික්කා පුංචි දෝණිට ඉන්න හොඳම මිතුරියක්. නිතරම බෝනික්කා ළඟට අරගෙන සෙල්ලම් කරන එක තමයි දෝණිගෙ ආශාවත්. දැන් දූවරු විතරක් නෙමේ පුතාලත් බෝනික්කන්ට කැමැතියි. එයාලත් බෝනික්කො එක්ක සෙල්ලම් කරන්න උනන්දුයි.
අසිරිමත් නත්තල සමරන්න සූදානම් වන කිතුණු ඔබ වෙනුවෙන් මේ සති කිහිපය පුරාම අප බටර් අයිසිං කලාවෙන් සහ තයිලෝ පේස්ට් ක්‍රමයෙන් සාදන ලද පොයින්සෙටියා මල් කිහිපයක් කිහිපයක්ම ඉදිරිපත් කළෙමු.
මෙතෙක් අප ඔබට බතික් නිර්මාණයක් කර ගැනීමට වුවමනා මූලික කරුණු ඉදිරිපත් කළෙමු. අද පටන් ඔබට අප හා එක් වී විවිධ බතික් නිර්මාණ සකස් කර ගැනීමට මග පෙන්වීමට අදහස් කරන්නෙමු. ඒ අනුව අද අප ඉදිරිපත් කරන්නේ ද්වීතික බතික් ක්‍රමයේ පළමුවැනි බතික් ක්‍රමය වන ටයි ඩයි බතික් ක්‍රමය මගින් අලංකාර කුෂන් කරවරයක් නිර්මාණය කර ගන්නා ආකාරයයි.
ලාංකික අපිට නුහුරු වූ නමුත් අයිරිස් මල ප්‍රංශයේ ජාතික පුෂ්පයයි. වර්ණ රටා මවන මේ සොඳුරු කුසුමට අපි මෙලෙස ජීවය දෙමු.
පුංචි දූ පුතුන් සත්තුන්ට හරිම ආදරෙයි. හැම වෙලාවකම තම සුරතලා ළඟින් තියන් ඉන්නත් පුංචි දරුවො හරිම කැමැතියි. හාවා, බල්ලා මේ වගේ සත්තු එක්ක දවස ගෙවන එයාලගේ සෙල්ලම් සත්තු අතරට මිනී මවුස් කෙනෙකුත් එක්කොළොත් තවත් සතුටු වෙයි නේද?
ආදරණීය සුපෙම්වතුන්ගේ සුවිශේෂී දිනය, වැලන්ටයින් තවත් නොබෝ දිනකින්ම උදාවෙනවා. වෙනදා ඒ වෙනුවෙන් විශේෂ වූ උත්සව පැවැත්වුවත් කෝවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මෙවර එය උත්සවාකාරයෙන් පවත්වන්නට නොහැකි වෙනවා.
රැකියාවට යන ඔබ එහෙමත් නැත්නම් එදිනෙදා ගමන් බිමන් යන ඔබ හෑන්ඩ් බෑගයක් ගෙනයන්න අමතක කරන්නෙ නැහැ. එසේ ගෙන යන බෑගය වෙළෙඳපොළෙන් නොගෙන ඔබටම මසා ගතහැකි නම් ඒක තවත් අපූරුයි. බලන්න, මේ බෑග් විලාසිතාව එදිනෙදා ගමන් බිමන් යනවිට ගෙන යන්න කදිම විලාසිතාවක් නේද කියලා
අවශ්‍ය ද්‍රව්‍ය
නෙක වර්ණ රටා මැවිය හැකි සොඳුරු කලාවක් ලෙස රිබන් එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවෙන් විවිධ නිර්මාණ බිහිකරන්නට ඔබ නිරතුරු සූදානම් බවත් අප දන්නා දෙයක්.
Page 25 of 25