ඔබේ පෙනුම ඔබට ප්‍රශ්නයක්ද? මහතයිද? කෝටු කෑල්ලක් වගේ කෙට්ටුයිද? මූන කැතයි කියල හිතෙනවද? කොටින්ම තමන් ගැනම මහ වෛරයකින්ද ඉන්නෙ.....මොහොතක් නතර වෙලා මේ කතාව කියවන්න...
සැප්තැම්බර් හය වෙනිදා දහවල් එකට පමණ ප්‍රංශයේ සුප්‍රකට නළුවකු වූ "ජෝන් පෝල් බෙල්මෙන්ඩෝ"සුව පහසු ලෙස ජීවිත ගමනින් සමුගත්තේය.
කලා වැවේ මෙන්ම බළලු වැවේ දශක පහකට ආසන්න කාලයක් ආඩම්බරකාරයකු ලෙසත් අහිංසක සතකු ලෙසත් මනමාලයකු ලෙසත් මෙරට සහ විදේශ රටවල ද බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වී සිටි "රේවත" නමැති ඇත් රජු විදුලි සැර වැදීමෙන් මිය ගිය පුවත බොහෝ දෙනාට වේදනා ගෙන දෙන්නක් වී තිබිණි.
මිනිසාගේ මෙන්ම මිහිතලයේ පැවැත්ම සඳහා ගුණාත්මක වාතාශ්‍රය ඉතා අත්‍යවශ්‍ය වේ. කාර්මීකරණය හා සෙසු ආර්ථික සාධක මත වාතය, ජලය මෙන්ම පස ද ක්‍රමයෙන් දූෂිත වෙමින් පවතී. මේ හේතුවෙන් සෑම වසරකම ලොව පුරා මිලියන 07 ට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා මඟින් පෙන්වා දී ඇත. ලෝකයේ සෑම 10කු අතරින් 09කු ම දුෂිත වාතාශ්‍රය ආශ්වාස කරන බව ද පෙන්වා දී ඇත.
ආහාර අපතේ යාම ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පවතින විශාල අභියෝගයකි.ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනාවරණය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 7,000 ක් පමණ ජනනය කෙරෙන අතර ඉන් 65- 66% ක් පමණ දිරාපත් වන කාබනික ද්‍රව්‍ය වේ.
පෙරේරා
මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා). අර්ථය:- ‘පෙයාර්ස් ගස’
මගේ සීයා ගමන් කලේ ඔටුවෙකු පිටයි. මගේ පියා ගමන් කලේද ඔටුවෙකු පිට මත වූ අතර වර්තමානයේදී මම මර්සීඩීස් රථයක ගමන් කරමි. මගේපුත්‍රයා සේම මුණුපුරාද පදවනු ඇත්තේ ලෑන්ඩ් රෝවර් රථයකි.
නමුත්... අනාගතයේදී මගේ මුණුපුරාගේ පුත්‍රයා ගමන් බිමන් යැම වෙනුවෙන් ඔටුවෙකු යොදාගනු ඇත.
ගල්කිස්ස මහ හෝටලය නැතිනම් Hotel Mount Lavinia මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ සංචාරකයන් අතර ප්‍රසිද්ධ හෝටලයක්. සුදු අධිරාජ්‍යවාදීන් විසින් සෑදූ මේ ප්රතාපවත් දැවැන්ත ගොඩනැගිල්ල සඟවා සිටින රහස් ද බොහොමයක් වනවා.
37 වියැති මාර්ක් එලියට් සකර්බර්ග් කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84 ක වත්කමකට හිමිකම් කියන ෆේස්බුක් හිමිකරු....
ශ්‍රී ඡවරහල් නේරු උග්‍ර අධිරාඡ්‍ය විරෝධියෙක් විය. නමුත් ඔහු ආදරය කලේ ඉංදියාවේ බ්‍රිතාන්‍ය පාලනය කල අවසන් නිත්‍ය නියෝඡිත මවුන්ට්බැටින් සාමිවරයාගේ බිරිදටය. එල්විනා මිය යන තෙක් පැවති ඒ සම්බන්දතාවය නේරු පවුලට හෝ මවුන්ට්බැටින් සාමිවරයාට රහසක් නොවීය. ඉංදියාවට නිදහස දී ඉන් මවුන්ට්බැටින් සාමිවරයා සහ එල්විනා පිටව ගියත් වසරකට දෙවරක් හෝ තෙවරක් ඇය තනිවම ඉංදියාව බලා ගියාය. ඒවා සියල්ල අතිශය පුද්ගලික සංචාර විය. ඇය ගුවන්යානයෙන් බැස කෙලින්ම ගියේ නේරුගේ අග්‍රමාත්‍ය මන්දිරය බලාය. බොහෝ විට ඇය ඒ නිවාඩු ගතකලේ නේරු සමග කාශ්මීරයේ යැයි කියති.
Page 23 of 26