Tuesday, April 16, 2024
Follow Us
ඩුබායි රාජ්‍යයේ නිර්මාතෘ : ෂෙයික් මොහොමඩ්

මගේ සීයා ගමන් කලේ ඔටුවෙකු පිටයි. මගේ පියා ගමන් කලේද ඔටුවෙකු පිට මත වූ අතර වර්තමානයේදී මම මර්සීඩීස් රථයක ගමන් කරමි. මගේපුත්‍රයා සේම මුණුපුරාද පදවනු ඇත්තේ ලෑන්ඩ් රෝවර් රථයකි.
නමුත්... අනාගතයේදී මගේ මුණුපුරාගේ පුත්‍රයා ගමන් බිමන් යැම වෙනුවෙන් ඔටුවෙකු යොදාගනු ඇත.


ඒ මන්ද යත්:
අසීරු යුගයන් ශක්තිමත් මිනිසුන් නිර්මාණය කරනු ඇති අතර ශක්තිමත් මිනිසුන් පහසු යුගය උදා කරන්නෝය. පහසු යුගයන් දුර්වල මිනිසුන් බිහි කරනු ඇති අතර දුර්වල මිනිසුන් අසිරු යුගයන් නිර්මාණය කරනු ඇත. ඔබ විසින් ගොඩනැගිය යුත්තේ අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් මිනිසුන් මිස පරපෝෂිතයන් නොවේ.