Tuesday, April 14, 2026
Follow Us
යශෝධරා

අටළොස් වැදෑරුම් ස්ත්‍රී ගුණාංග,


?රූමත් විය යුතුය
?උඩගු නොවිය යුතුය
?ත්‍යාගවන්ත විය යුතුය
?මුදිතා ගුණ යුතුය
?නිවට නොවිය යුතුය
?සත්‍යගරුක විය යුතුය
?සිත කය වචනය සංවර විය යුතුය
?ලද දෙයකින් තුටු විය යුතුය
?පසිදුරන්ට නතු නොවිය යුතුය
?කාව්‍ය ශාස්ත්‍ර දත යුතුය
?නැදි මයිලන් හට යුතුකම් කල යුතුය
?පතිවත සුරැකිය යුතුය
?සියල් ලොවට ඇය ප්‍රසන්න විය යුතුය
?මවක විලස පැවතිය යුතුය.
මෙවන් ගුණාංග වලින් සපිරි
සෙනෙහෙවන්ත ස්ත්‍රීයක් ලබන
කවරෙකු හෝ වේද ඔහු ආත්ම
විමුක්තිය ලබයි.මන්ද, බුද්ධත්වයේ සෙවණැල්ල යශෝධරාවම වූ බැවිණි.