Monday, September 15, 2025
Follow Us
State

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

State

Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) advised all mobile and fixed telephone operators to provide continue services for all consumers ensuring no service disconnections based on non payment.

State

Extension needed as reopening date of schools unknown
O/L results to be released before end April
Calls for encouragement of e-learning
Minister says Mahapola funds in trouble as Treasury cash strapped and no sale of lotteries

State

පවත්නා හදිසි තත්වය හමුවේ හෙද නිළධාරීන්ට සිය රාජකාරි සිදු කිරීමේදී මතුව ඇතු ගැටලු විසඳීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් සියලු හෙද නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය පවසනවා.

State

ලොව පුරා ව්‍යාප්ත නව කොරෝනා වසංගතය හමුවේ රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජනාධිපති ‌ෙගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ‌ෙගෙන ඇත.

State

Defence Ministry Secretary Maj.Gen.(Rtd) Kamal Gunaratne said while fighting against COVID-19, all intelligence agencies, including military intelligence, were also kept on high alert to face any possible security threat, including re-grouping of certain elements involve in terrorism and extremism.

State

Writes to DGHS asking him to decide on best course of action after consulting experts
Says GMOA members have made representations in this regard
Health Ministry guidelines allow only cremation at present

State

The Government yesterday called on the public to continue supporting the measures taken to counter COVID-19, despite the hardships created by prolonged curfew.

State

The Education Minister says that the 2020 Grade V Scholarship Examination will not be postponed.

State

With the detection of the first Coronavirus positive patient in Sri Lanka, the State Intelligence Service has made a huge contribution to prevent the spread of the virus on the directions of the President and in comparison with other countries Sri Lanka holds a special place in its efforts to control the spread of the Covid-19, said DIG Ajith Rohana.

State

The Presidential Secretariat had received information about several instances of fraudsters collecting money using COVID-19 Healthcare and Social Security Fund as cover, the President's Media Division (PMD) said. The Secretary to the President requested the public to make their contributions to the Fund only through direct bank deposits, cheques or any other approved mean and not to donate money to any organizations or individuals.

State

President Gotabaya Rajapaksa today held a discussion with the Governor of Central Bank of Sri Lanka (CBSL) and other senior officials to assess the emerging macro-economic conditions due to the impact of COVID-19 pandemic.

State

Chairman of the National Elections' Commission - Mahinda Deshapriya has said that it is not possible to cancel nominations.

State

අප්‍රේල් මාසයේදී සිය විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලව විසින් ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කරනවා.

State

සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර අදාළ ගිණුම්වලට ඊයේ(31)දින බැර කල බව උසස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණාවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේය.

State

කෘෂිකාර්මික භාණ්ඩ ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සීමා කරන ලද්දේ ඉදිරියේ මුහුණ දීමට සිදුවන ආර්ථික පසුබෑමට මුහුණ දීමට බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිලි කළේය.

State

The Government has decided to suspend or limit the importation of non-essential goods except pharmaceutical products and fuel, Cabinet spokesman and Minister Ramesh Pathirana said.

State

කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242ක් දක්වා ඉහළ ගොස් තිබේ.