Thursday, May 14, 2026
Follow Us
නිරෝධායනය වුණු පළමු කණ්ඩායම මුදා හැරීම අද

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට ලක්වූ පළමු කණ්ඩායම අද (24) වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මුදා හැරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

350ක් වන මේ පිරිස මේ වනවිට දින 14ක නිරෝධායන කාලය සම්පූර්ණ කර ඇති හෙයින් ඔවුන්ව මෙසේ මුදා හැරෙන බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

(LNW)