Thursday, February 12, 2026
Follow Us
අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

නිවෙස් වෙතටම අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

රජය රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන ඇති ඇතැම් තීරණ සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වෙමින් තිබීම හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන ඇත.

(Aruna)