Director general of the World Health Organization (WHO), Dr Tedros Adhanom, has phoned President Gotabaya Rajapaksa today and thanked him for mobilizing the entire government in the fight against COVID-19.
නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සැක කරන රෝගීන් ඇතුලත් කිරීම සඳහා මිනුවන්ගොඩ සහ බේරුවල රෝහල් වෙන් කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
අප්‍රේල් 01 වැනිදා සිට දින 07ක් දිනපතා රාත්‍රී 07.00 සුට 08.00 දක්වා කාලය තුළ සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාද කොට, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර, අනතුරු බුද්ධ වන්දනාව සිදු කර පසුව රත්න සුත්‍රය සහ ගිරිමානන්ද සුත්‍රය ඇතුලුව පිරිත් දේශනා කොට ප්‍රදේශවාසී පිංවතුන්ටත් රටවාසී හා ලෝකවාසී ජනතාවටත් නීරෝගී බව හා ජිවිත ආරක්ෂා වෙත්වා යන සත්‍යක්‍රියාවක් සිදු කරන ලෙස ද රජය මහා සංඝරතනයෙන් ඉල්ලා සිටී.
Curfew imposed in the Southern, Eastern, Uva, Sabaragamuwa and the North-Central provinces and in the Nuwara-Eliya, Matale, Kurunegala, Mannar, Vavuniya, Mullaitivu and Kilinochchi Districts has been lifted as of 6am today and will be re-imposed at 2 this afternoon.
කොරෝනා (COVID-19) වෛරසය මර්දනය කිරීම සදහා සමාජ දුරස්ථකරණය 80%ට වැඩියෙන් පවත්වා ගෙන විටින් විට ඇඳිරිනීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
A large number of organisations and individual donors have contributed Rs. 140 million worth of funds to strengthen the COVID-19 Healthcare and Social Security Fund, the President’s Media Division (PMD) said in a statement yesterday.
Payment of Rs. 10,000 to be in two phases, to be completed by 10 April
No interest, 6 month grace period, 18 months to repay
Payments to be delivered to doorstep
විඩියෝ තාක්ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් අද (31) දින මෙම කටයුතු ආරම්භ කෙරෙනවා.
It is reported that banks are considering mobile ATM facilities during the ongoing curfew.
Updated guidelines on Covid-19 related deaths issued by the Ministry of Health on Tuesday state that the Standard Operating Procedure (SOP) of the disposing of bodies of those who succumb to coronavirus would exclusively be cremation.
ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීම සඳහා බලපත‍්‍ර නිකුත් කර ඇති පුද්ගලයින් එම වැඩපිළිවෙල නිසි පරිදි සිදු නොකරන්නේ නම් ඔවුන්ගේ බලපත‍්‍ර අහෝසි කිරීමට අදාළ ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත බලය පවරා තිබෙනවා.
The apparel sector will lose USD 2 billion for the three-month period starting from March because of the disruption to supply chain in Europe and the US following the COVID-19 outbreak, Cabinet Spokesman and Minister Bandula Gunawardene said yesterday.
The government of Sri Lanka and Uber are joining forces to deliver essential supplies as part of efforts to slow the spread of COVID-19 in the country.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කර තිබෙන බව විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Sri Lanka’s businesses and individuals affected by the COVID-19 crisis will be provided with some relief by the government providing flexibility to Licensed Commercial Banks and Licensed Specialised Banks.
ලබන අප්‍රේල් මස 02 වෙනිදා සහ 03 වෙනිදා රජයේ විශ්‍රාම වැටුප් ලැබීමට නියමිත ජේෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ නිවෙස්වල සිට බැංකු වෙත රැගෙන ගොස් යලි නිවෙස් කරා රැගෙන ඒමේ ක්‍රමවේදයක් රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භ කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
අනියම් හා ආදේශක සේවකයන්ට පමණක් නොව ඉල්ලුම් කර ඇති සියලුම රාජ්‍ය සේවකයන්ට උත්සව පූර්ව දීමනාව ලබා දෙන ලෙස විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති විස්සක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඊයේ (30 වැනිදා) ලිඛිත ඉල්ලීමක් කර ඇත.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Page 516 of 629