Monday, March 30, 2026
Follow Us
සාමාන්‍ය පෙළ ප්‍රථිපල ප්‍රමාද වෙයි

2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කිරිම ප්‍රමාද වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත් ප්‍රකාශ කර සිටිනවා.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිපල මාර්තු මස අවසන් සතියේදී නිකුත් කිරිමට නියමිතව තිබුණා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේ විභාග ප්‍රථිපල නිකුත් කරන දිනය පසුවට දනුම් දීමට පියවර ගන්නා බවයි.

(Neth)