“අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19 වැනි සංශෝධනය අද විහිලු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මැතිවරණය ඉතා ඉහලින් ජයග්‍රහණය කරවා තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාවට තියෙනවා” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වාරියපොල දී පැවසීය.
A special committee has been appointed to finalise the dates to conduct the 2020 GCE Advanced Level Examination.
මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ බොහෝවිට ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව පස්වරු 05 දක්වා දීර්ඝ කිරීමට ඉඩ ඇති බවයි.
සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණ පැවැත්වීම හා කොවිඩ්-19 වැළැක්වීම සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද (22 වැනිදා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය හෙට (22) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ එම ගැසට් නිවේදනය බොහෝවිට හෙට මධ්‍යම රාතී‍්‍රයේදී නිකුත් කෙරෙනු ඇති බවයි.
මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
Acting IGP ordered the Criminal Investigation Department (CID) to immediately launch an investigation into the statement made by former Deputy Minister Vinyagamoorthy Muralitharan alias Karuna Amman, Police Spokesman Jaliya Senaratne said.
මහ මැතිවරණයට අදාළ පෝස්ටර්,කටවුට් සහ අංක ප්‍රදර්ශනය කිරීම වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැලේසියාවේ සිට නැව් මගින් මෙරටට ගෙන ඒමේදී ලිපිනයන් අපැහැදිළි වී ඇති පාර්සල් තොගයෙන් ඇතැම් පාර්සල්වල හිමිකාරත්වය ඒවායේ බාර්කෝඞ් අංක හරහා හඳුනාගත හැකි ක‍්‍රමවේදයක් සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.
ආර්ථිකය ගොඩනැංවීමේ දී බාධා වන යල් පැන ගිය නීති රීති පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ට දැනුම් දී ඇත.
ලිපින අපැහැදිලි වීම නිසා බෙදා හැරීමට නොහැකිව මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබෙන පාර්සල්වල තොරතුරු ලබා දීමට මැලේසියාව එකඟතාව පළකර තිබේ.
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව දීර්ඝ කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.
රජයෙන් ලබාදුන් මාස 6 ක සහන කාලය අවසන් වනතෙක් කිසිඳු හේතුවක් මත ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනවලට වාහන නැවතත් අත්පත් කරගත නොහැකි බව පොලීසිය අවධාරණය කරයි.
සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් සිසුන් දසදහසකට පාඨමාලා ශිෂ්‍යත්ව- අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය එක්වෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම යැයි සඳහන් කරමින් රුපියල් 5000ක නෝට්ටුවක් ද සමඟින් පසුගිය දා අරලියගහ මන්දිරයට ලිපියක් යොමු කළ හිටපු ගම්සභා සභිකයකු වූ මැදිරිගිරියේ පදිංචි අසූහය වියැති එස්.බී හේවාහැට මහතා ( 20) පෙරවරුවේ තමන් අතින්ම එම මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන්නේය.
The Education Ministry is waiting for the recommendations by the Director General of Health Services for the purchasing of thermometers to be used in schools countrywide to check the temperatures of students as a health precaution for Covid-19, The Sunday Morning learnt.
උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්ෂණය කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීරිගම - රිලවුලුව කොටසේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරන ICC ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කළේය.
Page 486 of 637