Friday, July 04, 2025
Follow Us
මැතිවරණ කොමිසමටත් කොවිඩ් මධ්‍යස්ථානයක්

මැතිවරණ කොමිෂන් සභාව තුළ කොවිඩ් මධ්‍යස්ථානයක් හෙට සිට ආරම්භ කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ ය.

ඒ සඳහා සෞඛ්‍ය අංශ නිලධාරින්, වෛද්‍යවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, මෙන්ම මාධ්‍යෙව්දීන් ද සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය.

(Lanka LEads)