In a sense, President Gotabaya Rajapaksa who celebrates his 71st birthday (June 20) has received his birthday present already in the form of high appreciation from many foreign leaders as well as the World Health Organization for the success in managing the COVID19, a devastating pandemic that baffled even most powerful countries and their leaders.
වතු සේවකයෙකුගේ මූලික වැටුප වන රුපියල් 700ට අමතරව මිල කොටස් අතිරේක දීමනාව(price share supplement),නිෂ්පාදන දීමනාව(productivity incentive) සහ පැමිණිමේ දීමනාව(attendance incentive) යන දීමනාද ඇතුලුව වතු සේවකයෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා විසින් වතු සමාගම් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.
Prime Minister Mahinda Rajapaksa claimed “professional agitators” were involved in the recent scuffle with the Police in Colombo.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැලේසියානු තැපැල් ආයතනය හරහා ප්‍රමාද වී මෙරටට ලැබුණු පාර්සල් වල ලිපින අපැහැදිලි වීම නිසා බෙදාහැරීම ඇන හිට තිබෙන පාර්සල් හිමි පාරිභෝගිකයන් වෙත කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර තැපැල් සේවා අංශයේ අධිකාරී ඉදුනිල් කහවල මහතා පවසයි
President Gotabaya Rajapaksa met with the EU ambassadors at the Presidential Secretariat (june 18). The discussion centered on rebuilding the economy after passing the COVID-19 crisis.
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඉකුත් ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර මැතිවරණය සඳහා ද කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රමාණ කිහිපයකින් යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
President Gotabaya Rajapaksa has emphasised that it is the responsibility of State banks to utilise the relief provided by the Central Bank to strengthen the economy affected by COVID-19, the President’s Media Division (PMD) said yesterday.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මුදල් උපයන ව්‍යාපාරයක් නොව අනාගත ආයෝජනයන් වෙනුවෙන් සේවාවක් කරන ආයතනයක් ලෙස සලකන්න. එසේ සලකා එම සේවකයන්ට මාසික වේතනය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වන රුපියල් මිලියන 1250 සෑම මාසයකම කප්පාදුවකින් තොරව ලබා දීමට මැදිහත් වන්නැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.
අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් යළි ඇරඹීමෙන් අනතුරුව තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අන්තර්ජාලය හරහා ඇනවුම් කර ඇති තැපැල් භාණ්ඩ නොලැබීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව තැපැල් සේවකයින්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසනවා.
The Government says it is awaiting the final report by an expert committee on the Millennium Challenge Corporation (MCC) agreement.
All cinema halls in the country will open on Saturday, June 27, the Film Exhibitors Association said today.
දිවයිනේ සියලූම අඩු ආදායම්ලාභී පවුල් වෙසෙන නිවාස සඳහා සූර්ය බල විදුලි උත්පාදක කට්ටල නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම සහ ආරක්‍ෂක හමුදා භටයන් මරාදැමීම ගැන වරදකරුවන් වී සිරදඬුවම් විඳින හිටපු කොටි ත‍්‍රස්තයන් 84 ක් නිදහස් කරන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන්, ඊ. පී. ආර්. එල්. එෆ්. නායක එස්. පේ‍්‍රමචන්ද්‍ර, ද්‍රවිඩ ජාතික පක්‍ෂයේ නායක එන්. ග‍්‍රීකාන්තා සහ ඊළාම් තමිලර් පක්‍ෂයේ ලේකම් ආනන්දි සසිතරන් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.
පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා රාජ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදීමට කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඉංගී‍්‍රසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම, පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දියයුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේදී විවෘත කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය පවසනවා.
තේ අපනයනය කිරීමේදී අය කරන සෙස් බද්ද මාස 06 කට අත්හිටුවීමට, ඊයේ (17) පැවති කැබනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
Page 487 of 637